You are here:: Latest News
 
 

Latest

UNP turns down Daya Master’s request

AddThis Social Bookmark Button
Ravi_front_islandThe main opposition UNP yesterday said it had rejected a request made by Velayutham Dayanithi alias Daya Master and his supporters to contest the Northern Provincial Council on the UNP ticket.UNP Colombo District MP Ravi Karunanayake told a news conference that the group met the UNP leaders during their recent visit to the North.The UNP MP made this point referring to a statement by Daya Master that former LTTE cadres should be allowed to contest elections.
Read more

දයා මාස්‌ටර්ට එජාපය බෑ කිව්වා - රවි කරුණානායක

AddThis Social Bookmark Button
Ravi_Press_Briefing_Out_sideඋතුරු පළාත් සභාව සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තමන්ට තරග කළ යුතු යෑයි එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්‌ටර් ඉල්ලීමක්‌ කළ ද එජාපය එය ප්‍රතික්‍ෂේප කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඊයේ (17 වැනිදා) පැවසීය.දයා මාස්‌ටර්ට දේශපාලනය කිරීමට ඇති සුදුසුකම කුමක්‌දැයි තමා ප්‍රශ්න කරන බව රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී ඊයේ (17 දා) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා කීය.
Read more

අධිවේගයේ කි.මී. 30.9කට කෝටි 13,300ක්-රවී

AddThis Social Bookmark Button
Ravi_in_Parliamnetකොට්ටාවේ සිට කොලොන්නව දක්වාත් කෙළවරපිටියේ සිට කඩවත දක්වාත් කිලෝමීටර් 30.9 ක් අධිවේගී මාර්ගය දිගු කිරීම සදහා රුපියල් කෝටි 13,300 ක් වියදම් කිරීමට ඇස්තමේන්තු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කර විවාදයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. දකුණු අධිවේගී මාර්ගයේ සියලූ කටයුතු නිම් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇස්තමේන්තු කළේ රුපියල් කෝටි 9800 වීමත් ඉතිරි කිලෝමීටර් 30.9 සදහ පමණක් රුපියක් කෝටි 13300ක් වැයවන්නේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරමින්
Read more

ණය බර තාවයක් ඇති වුණාම ආණ්ඩුව කරන්නේ එම සියලූම ණය බර ජනතාව මතම පැටවීමයි - රවී කරුණානායක

AddThis Social Bookmark Button
Raviee_front_-bustඑක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව දවසින් දවස පැයෙන් පැය තත්පරයෙන් තත්පරය රටට ජනතාවට කෙරෙන බොරුව සහ වංචාව පිළිබඳව මේ වන විට සමස්ත ජනතාව හොඳින් අවබෝධ කර ගෙන සිටින බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පා.ම රවී කරුණානායක මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ අද (10)  රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී පැවති මාධ්‍යය හමුවකදීය. එහිදී ඔහු මෙසේද පැවසීය.
Read more

Salley Released: Ranil. Tissa, Ravi Visited in Hospital

AddThis Social Bookmark Button

azath_at_nawalokaOpposition Leader Ranil Wickremasinghe, General Secretary Tissa Attanayake, Parliamentrian Ravi Karunanayake and other officials visited Salley in hospital today The detained leader of the Muslim Tamil National Alliance in Sri Lanka and former Deputy Mayor of Colombo Municipal Council Azath Salley has been released by the Criminal Investigation Department (CID) today.He has been transferred from the Colombo National Hospital to the private Nawaloka Hospital today

Last Updated on Saturday, 11 May 2013 02:57

Ravi condemn Salley’s arrest

AddThis Social Bookmark Button
Ravi_enews_imageUNP Colombo District Parliamentarian Ravi Karunanayake, condemning Salley’s arrest, said that the outspoken politician had stood by his community and resisted the government’s anti-democratic acts. He said that anyone who spoke against the Mahinda Rajapaksa Regime faced harassment and that Salley’s arrest was a travesty of justice.
Read more

Page 1 of 64

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »