You are here:: Latest News කොරියානු තානාපති Lee Heon මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුව
 
 

කොරියානු තානාපති Lee Heon මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුව

AddThis Social Bookmark Button

korean ambasoderශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනයට එල්.එන්.ජි. තාක්ෂණය යොදාගැනීම සහ ඉදිරියේ ශ්‍රී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බදධයට ස්ථිරසාර පිළියම් සෙවීම මූලික අරමුණ කරගනිමින්, කොරියානු තානාපති Lee Heon මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිනි.