එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය (සිරිකොත )පරිශ‍්‍රයේ බත් දන්සලක් ..
එක්සත් ජාතික පක්‍ෂය විසින් පොසොන් පෙහොය නිමිත්තෙන් එම පක්‍ෂයේ මූලස්ථානය පිහිටිසිරිකොත පරිශ‍්‍රයේදී බත් දන්සලක් අද (04) දහවල් වරුවේ විවෘතකරනු ලැබිණි.මේ සඳහා ඒජාප මන්තී‍්‍රවරුන් වන රවි කරුණානායක, විජේදාස රාජපක්‍ෂ ඇතුළු මන්තී‍්‍රවරුන් හා පාක්‍ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
United National Party has organized Dansalas this afternoon at its head quarters “Sirikota”, Pitakotte.
