රනිල් දළදා වැඳ මහා නාහිමිවරු හමුවෙයිUnited National Party (UNP) leader Ranil Wickremasinghe will meet the chief prelates of the Malwatte and Asgiriya Chapters of Siyam sect today, our news sources said. UNP leader meeting the influential Buddhist monks is considered a significant event. He has also scheduled to hold a meeting of the UNP activists of Kandy district today.
එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මහනුවර දළදා මාලිගාවට ගොස් වැඳ පුදාගෙන තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිවරුන් බැහැ දුටුවේය. වික්‍රමසිංහ මහතා මල්වතු - අස්ගිරි විහාරවලට යෑමට පෙර මාධ්‍යයට පැවැසුයේ එය පෞද්ගලික කටයුත්තක් නිසා මාධ්‍ය අවශ්‍ය නොවන බවයි.