රටතුල ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතිය අවසන් කිරිමට නම් නිතීය,පොලිසිය සහ හමුදාවට ස්වාධින ලෙස කටයුතු කිරිමට ඉඩ සැලසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමෙන්තු මන්ත්‍රි රවි කරුනානායක මහතා ලංකාවේ වේබ් අඩවිය සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡාවකදි අවධාරණය කලා.
Interviews
ඝාතන සංස්කෘතිය නතර කිරිමටනම් අධිකරණ,පොලිසිය,හමුදාව ස්වාධින විය යුතුයි-රවී කරුණානායක-මේ අය-වැය කලාවට බොරු කිමක්
“Leadership Council Could Help The Situation” – Ravi
National Organiser of the UNP and Colombo District parliamentarian Ravi Karunanayake sees the formation of a leadership council as the best method to bring unity and direction to the party to face a “dictatorial, politically streetwise, lethal President.” Karunanayake told The Sunday Leader that any replacement to the party leadership must be better than the existing one.
Excerpts: