You are here:: News Center Interviews
 
 

Interviews

බැඳුම්කර ගනුදෙනුව සිද්ධ වුණේ මගේ අමාත්‍යංශය යටතේ නොවෙයි- Irida Lankadeepa Interview

AddThis Social Bookmark Button

 

badumkaraya gana ravi kiyayiමහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා පුරෝගාමී වූ පිරිස් අතරින් ඔහු පුරෝගාමී විය. එහෙත් කැබිනට් සංශෝධනයේදී මුදල් ඇමැති ධුරය වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය බාර ගැනීමට ඔහුට සිදුවිය. බැඳුම්කර කොමිසම ඉදිරිපිට සාක්ෂි දීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහුට සිදුවිය. ඔහුට සිදු වූයේ කුමක්ද? ඒ ඔහු. හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - මේ දවස්වල ඔබ මොකද කරන්නේ?  
පිළිතුර - මම හැමදාමත් සක්‍රීය දේශපාලනයේ හිටපු කෙනෙක්. ඒ නිසා ඇමැතිකම තිබුණත් නැතත් මම ඉන්නේ ජනතාව එක්ක.  

Read more

බැඳුම්කර ගනුදෙනුව සිද්ධ වුණේ මගේ අමාත්‍යංශය යටතේ නොවෙයි- හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග ඉරිද ලංකාදීප පුවත්පත සිදුකළ කළ සාකච්ඡාව

AddThis Social Bookmark Button

sundaylankadeepaමහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා පුරෝගාමී වූ පිරිස් අතරින් ඔහු පුරෝගාමී විය. එහෙත් කැබිනට් සංශෝධනයේදී මුදල් ඇමැති ධුරය වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය බාර ගැනීමට ඔහුට සිදුවිය. බැඳුම්කර කොමිසම ඉදිරිපිට සාක්ෂි දීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහුට සිදුවිය. ඔහුට සිදු වූයේ කුමක්ද? ඒ ඔහු. හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - මේ දවස්වල ඔබ මොකද කරන්නේ?  
පිළිතුර - මම හැමදාමත් සක්‍රීය දේශපාලනයේ හිටපු කෙනෙක්. ඒ නිසා ඇමැතිකම තිබුණත් නැතත් මම ඉන්නේ ජනතාව එක්ක.  

Read more

ආණ්ඩුව වෙනස් කරන්න අපි සෑහෙන්න වැඩ කළා. සටන් කළා- විදේශ අමාත්‍ය රවි කරුණානායක

AddThis Social Bookmark Button

logo-dlddසම්මුඛ සාකච්ඡාව-ඉරිද ලංකාදීප(2017 ජුනි මස 04 වන ඉරිදා)-රටම ස්වභාවික විපතකට ගොදුරු විය. ඊට පෙර කැබිනට් සංශෝධනයක්ද විය. මේ ඒ සියලු කාරණා සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා ස්වභාවික විපත් වලින් නම් අඩුවක් නෑ. මේක ආණ්ඩුවේ කරුමයද? ජනතාවගේ කරුමයද?
පිළිතුර:-මේක රටේ කරුමය. මේ තත්ත්වය ලෝකයේ හැම රජයකටම තියෙන දෙයක් මිස ලංකාවට විතරක් සුපිරි තත්ත්වයක් නෙවෙයි. හැම රටකටම මේක උරුමයක් බවට පත්වෙලා තියෙනවා. මේ තත්ත්වය අවම කිරීම තමයි අප කළ යුත්තේ.

Last Updated on Sunday, 11 June 2017 04:32 Read more

ආණ්‌ඩුවට චෝදනා කිරීම හැරවෙන දෙයක්‌ ජවිපෙට නෑ විශ්වාසභංගය ගෙනාවේමට නොව රජයටයි මුදල් ඇමැති රවී කරුණානායක

AddThis Social Bookmark Button

1111111111111111111111RKkආණ්‌ඩුවට චෝදනා කිරීම හැර වෙන දෙයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණට කළ නොහැකි බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා සිරිකොතදී ඊයේ (07 දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රවී කරුණානායක මහතා මෙසේද කියා සිsටියේය.

Last Updated on Monday, 09 January 2017 07:24 Read more

දුන්නත්හොඳනැහැ; නොදුන්නත්හොඳනැහැ!! - මුදල් ඇමති රවී කරුණානායක

AddThis Social Bookmark Button

11111Interview* වෙන මුකුත් නොවෙයි කුහකකම!
*ඉඩම් දෙන්නේ ආයෝජනයට විතරයි
* අපිට ආදායම් ඉලක්‌ක සපුරා ගන්න පුළුවන්....

Read more

Page 1 of 5

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  Next 
  •  End 
  • »