සැබෑ නිදහස් ශ්‍රී ලංකාවක අවශ්‍යතාව පවතී- එජාපOpposition Leader Ranil Wickremesinghe yesterday assured the commitment of his party to preserve freedom for the people in all aspects. In his Independence Day Message, Mr. Wickremesinghe said the freedom which the people are entitled to is being restricted today through various means.
මැර ප්‍රහාරයකින් අලාභහානි වූ සිරිකොත එක්‌සත් ජාතික පක්‍ෂ මූලස්‌ථානය යළි ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා මහනුවර එජාප ක්‍රියාකාරීන් විසින් එකතු කරන ලද මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් මහනුවර රිවඩේල් හෝටලයේදී පෙරේදා (28 වැනිදා) පැවැත්විණි. එහිදී ආධිත්‍යා කුලතුංග නමැති කුඩා දියණිය සතු මුදල් කැටය විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පරිත්‍යාග කළ අයුරු
UNP held a Workshop and Training Programme for PC and LG members:
UNP Leader Ranil Wickremasinghe stated that funds will soon be collected for the repairs on the party headquarters which was attacked by angry loyalists following the party elections last month.The party leader branded the attackers as enemies of the parties and stated that those who defend or protect them will also be branded as enemies.
ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙතට එරෙහිව පුළුල් ජනතා ව්‍යාපාරයක් රට පුරා දියත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. "අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරය" ලෙස නම් කොට තිබෙන ආණ්‌ඩු විරෝධී මෙම වැඩසටහන ඉදිරි සති තුන ඇතුළත ආරම්භ කරන බව එම පක්‍ෂය පැවැසීය.
We look forward to the New Year with the expectation of realizing all our new dreams in the coming year.However, realizing those dreams has been made extremely difficult in this society and in this era where justice, fairness, democracy and human rights have been brutally subjugated.