You are here:: News Center Latest News
 
 

Latest

අපි කළ වැඩ එජාපයට මතක නෑ - රවි

AddThis Social Bookmark Button

01-Ravi-uඑක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ උපදේශයෙන් කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීනි සඳමාලි මහත්මිය විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල සංවිධානය කරන ලද විශේෂ වෛද්‍ය සායනය ඉකුත්දා පැවැත්විණි.මෙම වෛද්‍ය සායනයට රජයේ වෛද්‍ය නිලධාරින් මෙන්ම හෙද කාර්ය මණ්ඩලය ද සහාය වූ අතර වෛද්‍ය පරීක්ෂණ ද නොමිලේ සිදුවිය.

Read more

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.!!

AddThis Social Bookmark Button

xඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.!!

ශ්‍රී ලංකා මහ බංකුවට, රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු උවමනාවක් හෝ උත්සහයක් නැහැ ... හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියයි.

AddThis Social Bookmark Button

 werala cleanශ්‍රී ලංකා මහ බංකුවට, රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු උවමනාවක් හෝ උත්සහයක් නොමැති බවත්, ජනතාව ජීවත් වීම සඳහා දරණ අරගලය ඔවුන් කිසිදා තේරුම් නොගන්නා බවත් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි. රටේ ආර්ථිකය අගාධයකට මුහුණ දී ඇත්තේ මහ බැංකුවේ හිතුවක්කාර තීන්දු තීරණ නිසා බවත් එය වෙනස් කිරීම සඳහා වහාම පියවර ගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි. කරුණානායක මහතා මෙම අදහස් ඵලකළේ ඊයේ (3) උතුරු කොළඹ මට්ටක්කුලිය, කාක දූපතේ පැවති ශ්‍රමදාන වැඩසටහන කට එක්වෙමිනි. මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ වර්තමානයේ මහ බංකුවේ වග කියයුතු නිලධාරීන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයා ගේ මඟ පෙන්වීම් කිසිඳු සැලකිල්ලට නොගන්නා බවයි.

Read more

දින සීයයෙන්, මම රටේ ආර්ථිකය,ගොඩනගල පෙන්වනවා,

AddThis Social Bookmark Button

 IMG 20180420 130134 අද පෙරහරේ මුලින්ම යන්නේ, ...කරඬුව වඩම්මවන හස්තියා වෙනුවට , පන්දම් කාරයො, බොරු කකුල් කාරයො ....එක්සත් ජාතික පක්ෂ උපනායක , හිටපු මුදල් අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
දින සියයෙන් තමා රටේ ආර්ථිකය, ගොඩනගන බවත් , ඒ සඳහා දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙන බවත් රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read more

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා- රවී කරුණානායක

AddThis Social Bookmark Button

30657294 1015961035218470 7137426105622633130 n

Wishing you a happy,  prosperous and peaceful Sinhala and Tamil New Year!- Ravi Karunanayake

Last Updated on Saturday, 14 April 2018 02:33 Read more

එක්සත් ජාතික පක්ෂයෙ ඇමැති වරු පොවනව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති වරු දොවනවා .... හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.

AddThis Social Bookmark Button

ravi-dayasiriඑක්සත් ජාතික පක්ෂයෙ ඇමැතිවරු  සිය   අමාත්‍යාංශ වලින් රටේ ආර්ථිකය පොහොසත් කරන  විට,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු එම   ආදායම දොවමින් සිටින බව  හිටපු මුදල් අමාත්‍ය,  පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.මන්ත්‍රී වරයා මේබව කියා සිටියේ ඊයේ  (09)පෙරවරුවේ කොළඹ  සුගතදාස  ක්‍රීඩා සංකීර්ණයේ සකස් කළ ජාත්‍යන්තර මට්ටමේ ,    කෘත්‍රීම  ධාවන පථය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට, සහභාගී වෙමිනි.

Read more

Page 1 of 217

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »