You are here:: News Center Press Releases
 
 

Press Releses

මා ලබාගත්තේ ගෞරවණීය පරාජයක් – රවි

raveeඑක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායකයා තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී ජෝශප් මයිකල් පෙරේරා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, රෝසි සේනානායක, සුනේත‍්‍රා රණසිංහ, ඉරාන් වික‍්‍රමරත්න, සුජීව සේනසිංහ ,කරුණාසේන කොඩිතුවක්කු, ගයන්ත කරුණාතිලක,කබිර් හෂිම්,තලතා අතුකොරාල ඇතුළු පිරිසක් තමන්ට ඡන්දය නොදුන් බව එම පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.
Read more

මාලබේ වෛද්‍ය විද්‍යාලය ගැන ගැසට්‌ පත පමාවී ඉදිරිපත් කිරීම ගැන හොයා බලන්න

front view1මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගත් බවට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ අති විශේෂ ගැසට්‌ පත්‍රය ප්‍රමාදවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන හොයා බලන්නැයි එ.ජා.ප. මන්ත්‍රී රවී කරුණානායක මහතා ඊයේ (09 වැනිදා) කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
Read more

Ravi K , Wijedasa R, lash out at UPFA over SLC corruption

Ravi_ka_vs_WijedasaUNP MP Wijedasa Rajapakshe says the government should be held responsible for the current financial crisis at Sri Lanka Cricket (SLC).Had there been supervision by parliamentary watchdog committees, COPE (Committee on Public Enterprises) and PAC (Public Accounts Committee) the SLC wouldn’t have been in the present mess, former COPE Chief told The Island on Saturday.

Read more

ආණ්ඩුවේ විහිළු මේ වන විට මුළු රටටම ප්‍රායෝගිකව හෙළි වී තිබෙනවා - රවි කරුණානායක

front view1රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙනුත් ජනතාව පත්ව සිටින අසීරු තත්ත්වයෙනුත් හෙළි වන්නේ ආණ්ඩුවේ විහිළු මේ වන විට මුළු රටටම ප්‍රායෝගිකව හෙළි වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක සහ කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (22) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී ඒ මහතා මෙසේද පැවසීය

Read more

මේ ආණ්ඩුවට පිට කොන්දක් නැහැ! රටට එකක් කියා පිටරටට ගොස් තව එකක් කියා එ්කාබද්ධ නිවේදන වලටත් අත්සන් කරනවා -රවි

ravi unp mpඋතුර නැගෙනහිර ප‍්‍රහ්ණයට අදාල දේශපාලන විසඳුම ගැන ලංකාවට එකක් කියා විදේශ රටවලට ගොස් තවත් විවිධ පරස්පර කතා කියමින් ලොව වටා සංචාරය කරන විදේශ ඇමැති ඇතුළු ආණ්ඩුවේ අඳුරදර්ශී වැඩ පිළිවෙල හේතුවෙන් රටට විශාල ප‍්‍රශ්ණයක් ඇති වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් විසින් පත් කළ ප‍්‍රධාන සංවිධායක රවි කරුණානායක මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
Last Updated on Sunday, 22 May 2011 14:10 Read more

Page 1 of 4

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  Next 
  •  End 
  • »
 
 
 
 
Adult free porn tube site full of free hardcore clips . best site dissertation writer proposal proofreading