එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායකයා තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී ජෝශප් මයිකල් පෙරේරා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, රෝසි සේනානායක, සුනේත‍්‍රා රණසිංහ, ඉරාන් වික‍්‍රමරත්න, සුජීව සේනසිංහ ,කරුණාසේන කොඩිතුවක්කු, ගයන්ත කරුණාතිලක,කබිර් හෂිම්,තලතා අතුකොරාල ඇතුළු පිරිසක් තමන්ට ඡන්දය නොදුන් බව එම පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.
ජයග‍්‍රහණය සඳහා තරඟ කල මුත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා දෙපැත්තක තබාගෙන යාමට හැකි යයි සිතූ පිරිසක් සිටි බවත් පවසන රවි කරුණානායක මහතා තමන් ලබාගත්තේ ගෞරවණීය පරාජයක් බවද කියා සිටී.මා ලබාගත්තේ ගෞරවණීය පරාජයක් – රවි
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායකයා තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී ජෝශප් මයිකල් පෙරේරා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, රෝසි සේනානායක, සුනේත‍්‍රා රණසිංහ, ඉරාන් වික‍්‍රමරත්න, සුජීව සේනසිංහ ,කරුණාසේන කොඩිතුවක්කු, ගයන්ත කරුණාතිලක,කබිර් හෂිම්,තලතා අතුකොරාල ඇතුළු පිරිසක් තමන්ට ඡන්දය නොදුන් බව එම පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.
ජයග‍්‍රහණය සඳහා තරඟ කල මුත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා දෙපැත්තක තබාගෙන යාමට හැකි යයි සිතූ පිරිසක් සිටි බවත් පවසන රවි කරුණානායක මහතා තමන් ලබාගත්තේ ගෞරවණීය පරාජයක් බවද කියා සිටී.